⭕ ලෝක ප්‍රසිද්ධ Coca-Cola කම්පැනියේ Magic Santa Truck එක කොළඹට

 ⭕ ලෝක ප්‍රසිද්ධ Coca-Cola කම්පැනියේ Magic Santa Truck එක කොළඹ නගරය හැඩකරපු අපුරුව Coca-Cola සමාගේම නිළ ෆෙස්බුක් පිටුවෙහි දමා තිබු අයුරු ❤️😍


 ශ්‍රී ලංකාවේ 🇱🇰 ප්‍රසිද්ධ හෝටල් ඉස්සර මෙහෙම දෙයක් දැම්ම එක නම් ලංකාවේ සංචාරක කර්මාන්තයට පවා හොඳ ළකුණක්. නොදන්න කෙනෙක්ට ලංකාව ගැන උනන්දුවක් ඇති කරන මට්ටමේ පින්තූර කිහිපයක් ❤️😍







Comments

Popular posts from this blog

අවුරැදු 6000 පැරණි සුසාන බුමියක් හමුවෙයි